Asurin Midela | අසුරින් මිදීලා' Song Lyrics - Priya Suriyasena

Asurin Midela | අසුරින් මිදීලා
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අසුරින් මිදීලා ඔබගේ ලොවේහී
සැගවී ගිහින් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම් ඔබගේ සිතේහී
මගේ ආදරේ මා යලි එන තුරා

රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතාවී දලුලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ

අසුරින් මිදීලා ඔබගේ ලොවේහී
සැගවී ගිහින් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම් ඔබගේ සිතේහී
මගේ ආදරේ මා යලි එන තුරා

කදුලැල් නිවාලා දෑසින් සිනාසී
සැගවී යම් මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සගවා තබා ආදරේ

අසුරින් මිදීලා ඔබගේ ලොවේහී
සැගවී ගිහින් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම් ඔබගේ සිතේහී
මගේ ආදරේ මා යලි එන තුරා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments