Atha Ran Wiman | ඈත රන් විමන්' Song Lyrics - Priya Suriyasena

Atha Ran Wiman | ඈත රන් විමන් 
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහ හා හහ හා හ හා

මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
හහ හා හහ හා හහ හා හ හා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහ හා හහ හා හ හා

ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහ හා හහ හා හ හා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments