Athsana | අත්සන' Song Lyrics - Nadeera HelaSri And Tharindu Damsara

Athsana | අත්සන 
Song by Nadeera HelaSri And Tharindu Damsara 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්

මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය

අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments