Ayachana | ආයාචනා' Song Lyrics - Sajeewa Dissanayake

Ayachana | ආයාචනා 
Song by Sajeewa Dissanayake

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පණ වාගෙ රැක ගන්නම් ඔබෙ ළඟ ඉන්නම්
දිවි තිබෙන තුරා මන් ඔබෙ වෙන්නම්
බාධක මතින් අපි යමු තුටින්
ආදරයේ අරමුණු ඉටුකරන්

ආයාචනා. ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියඹන්න කාටත් හොරා
මන් ඉන්නවා . ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා

ආලෝකයක් ගෙන ආව කුමරිය නුඹයි
පහනක් දැල්වුවා සේම ඔබ බබලවයි
මංමුලා වූ මාවතේ
අපි යමු මග වැරදුණු තැන් සොයන්
භවයෙන් භවේ... සෙනෙහෙන් බැඳී... එදා

ආයාචනා. ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියඹන්න කාටත් හොරා
මන් ඉන්නවා . ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා

ආයාචනා. ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියඹන්න කාටත් හොරා
මන් ඉන්නවා . ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා
ආයාචනා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments