Bala Innam | බලා ඉන්නම්' Song Lyrics - Romesh Sugathapala

Bala Innam | බලා ඉන්නම් 
Song by Romesh Sugathapala

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා

ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා.

ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments