Bicycalae | බයිසිකලේ' Song Lyrics - Ravi Royster

Bicycalae | බයිසිකලේ 
Song by Ravi Royster 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ

සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ
ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි මාගේ පොඩි වහෙ
ඇගේ හැටියට ගැලපුන මගේ තලේ මට වැහුන රෝදේ
රෝද දෙකේ දඬුමොණරේ මගේ ජිවිත රෝදේ බයිසිකලේ

චැනල් එකෙන් මුල් පඩියට ලොකු හීන වලට මම යන්නෑ
හම්බුන පොඩි සොච්චම බයිසිකලේටයි යට කළේ මම හෑ
soමී මට දුන් සම්මානය හීන මුලට මම ගන්නෑ
වැඩි වැඩ නෑ පොඩි ravi මම පොඩි බයිසිකලය දැන් එන් ඈ

සර්විස් නෑ හෝදල ගෙට දැන් මම දිස්නෙට දිලිසෙන්නේ
වදයක් නෑ ගාල් කරන්නට ගේ මුල ඉඩකඩ ඇති නේ
කෙල්ලන්ගෙ කිණ්ඩි හිනා මට සතෙට මායිම් වෙන් නෑ නෙ
රෝද දෙකයි චෙන් එකයි දෙන සැප නම් කියලා නිමක් නෑ නෙ

මං යන්නෙ මගේ පාරෙ
අපි පැද්දේ දඬුමොණරේ
ඇයි බෑන්නෙ නෑ ඉරි කැපුවේ
sada ප්‍රේමෙ මගෙ බයිසිකලේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments