Desin Pe | දෑසින් පෑ
Song by Lahiru Perera
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
බලා හිඳින් හඳින්
සදා නොයන් ලඟින්
බලා හිඳින් හඳින්
සදා නොයන් ලඟින්
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
Songwriter - Manuranga Wijesekara
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment