Duka As Deken Purawala | දුක ඇස් දෙකෙන් පුරවලා' Song Lyrics - Sangeeth Wijesooriya

Duka As Deken Purawala | දුක ඇස් දෙකෙන් පුරවලා 
Song by Sangeeth Wijesuriya 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

දුක ඇස් දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වසය ඔයා කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා
මැරෙන්න මොහොතක් තියා
ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා

වෙන කාටවත් නොදී මං
දුන් ආදරේ ඔබටමයි
මා හැරදමා ඔබ ගිහින්
කොයි සිටිනවා දෝ
මැරෙන්න මොහොතක් තියා
ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා

යටිහිතේ ඔයා තියන් මං
අද ඉන්නවා මැරි මැරී
දුන් දුකට නෑ තරහ වී
ඔයා ඉන්නකෝ සිනාසී
මැරෙන්න මොහොතක් තියා
ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා

Songwriter - Sathsara Kasun Pathirana

Don't Forget Comment and Share 📝🎶

Comments