Dura Ahasin | දුර අහසින්' Song Lyrics - Costa And Clewz

Dura Ahasin | දුර අහසින් 
Song by Costa And Clewz 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

දුර අහසින්
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
මම තාමත්
හංගං සිතුවිලි
ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින්
නුබේ ඒ ආලේ
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
හංගං සිතුවිලි
ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින්
නුබේ ඒ ආලේ

එයි මගේ වස්තුව
හිමීට එන්න ලගට
පොඩ්ඩ පොඩ්ඩ
කතානොකරත් තේරෙයි ඇස්තුල
මාත් එක්ක විනාඩි 5ක් ගොඩ ගොඩ
දඩ බඩ
සුපර්මෑන් වගේ නෙ වෙලාවට
හිනා මට සුදූ සිරාවට
මම රැවටුනේ ඔය හිනාවට

දැන් දෙන්නම් සැප
නුඹට හොදට සලකන්
කෙල්ල baby baby kinda like වරකා
like Halle Berry හොදට
කොටට ඇදලා
උඹේ ගල මගේ හිත හිරකරලා
හිරකරලා
හිරකරලා

කවුරු මොනවා කිව්වත්
she is my honey
she don’t want no මොණරූ
සල්ලී

දුර අහසින්
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
නුඹ කීදෙය මතකයි
අද වාගේ
මට තාමත්
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
පාරයි සිත සොයමින් නුබෙ යහනේ
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින් නුඹේ ආලේ

මං වාගේ මරු කොල්ලෙක්
හමුවෙන්නෙ නෑනේ
නුඹ කීදේ මතකයි නේ
අද වාගේ

නිකන් ඉන්න ගමන්
ඔයාව මතක් උනා
හොදටම මාව සැලකුවා
මතක් වෙන තරමට දුක තමා

මතක් වෙනකොට
මට හරි දුකයි
හිත හිරි වැටුනම මම ආසයි
කිරි කලයේ
ගොම බිංදුව නුඹ
ඒත් මම කිරි කන්නට ආසයි
හිත හිරි වට්ටන
නුඹේ ඔය රුව පිටිපස්සෙන් මම ආවෙ බං
මං හොයා නුඹේ සැප ගන්නයි

දුර අහසින්
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
නුඹ කීදෙය මතකයි
අද වාගේ
මට තාමත්
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
පාරයි සිත සොයමින් නුබෙ යහනේ
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින් නුඹේ ආලේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments