Hamadama Hadana Sitha | හැමදාම හඬන සිත' Song Lyrics - Romesh Sugathapala

Hamadama Hadana Sitha | හැමදාම හඬන සිත 
Song by Romesh Sugathapala

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ

සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ

හැමදාම හඬන සිත

නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ
තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ

හැමදාම හඬන සිත

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments