Hariyatama Eka Hinawak | හරියටම එක හිනාවක්' Song Lyrics - Aruna Gunawardana

Hariyatama Eka Hinawak | හරියටම එක හිනාවක් 
Song by Aruna Gunawardana 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හරියටම එක හිනාවක්
බෙදාගෙන එක වතාවක්
සිය දහස් වර හිතට කීවා
නුඹ නොකී එක කතාවක්

ගිලී දෙනෙතේ වෙලාවක්
දුටිමි නොදුටුව රටාවක්
අතර මං වී දෑස වැලපේ
සොයා නුඹ රුව වතාවක්

දැනී නොදැනෙන විඩාවක්
සිතම අද හුදෙකලාවක්
අතැර යන්නට කොහෙද සිත ඉඩ
නුඹේ සුසුමත් ඉනාවක්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments