Hinahenne Mun | හිනැහෙන්නෙ මං' Song Lyrics - Ranidu

Hinahenne Mun | හිනැහෙන්නෙ මං
Song by Ranidu

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න
රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

කිසිදා අදුරේ
හඩවන්නේ නෑ
හඩවන්නේ නෑ
හැඩුවත් සොදුරේ
රිද වන්නේ නෑ
රිද වන්නේ නෑ
දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැල්
ආදරේ අභිමන්
සිහිනේ සැතපී.. අපි ඉන්නේ නෑ
පවනේ සැගවී.. අපි යන්නේ නෑ
මෙලොවේ කිසිදා.. වෙන් වෙන්නේ නෑ
ප්‍රේමයේ අරුමේ
ඒ ඔබේ මහිමේ

හිනැහෙන්නෙ.. මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න
රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

හිනැහෙන්නෙ.. මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න
රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

නිල් නයනියේ
නිල් නයනියේ

කිසිදා අදුරේ
හඩවන්නේ නෑ
හැඩුවත් සොදුරේ
රිද වන්නේ නෑ
දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැල්
ආදරේ අභිමන්

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න
රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න
රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments