Hirimal Wayasata' Song Lyrics - Ashanthi de Alwis and Mahesh Nish

Hirimal Wayasata | හිරිමල් වයසට
Song by Ashanthi de Alwis and Mahesh Nish

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සුන්දර හදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සියුමැලි ළදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

ලස්සන නැද්ද ඉතින්
ඇස් මෙන් මා නලවන
ලස්සන නැද්ද ඉතින්
මෙතරම්

ලස්සන නැද්ද ඉතින්
ඇස් මෙන් මා නලවන
ලස්සන නැද්ද ඉතින්
මෙතරම්

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සුන්දර හදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සියුමැලි ළදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

මං දැන් නරකද
පෙම්මල් අරගෙන
මං එන්නද හෙට
හෙට හවසට
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

චුට්ටං හිතකට
දුක් දෙනකොට
මම නරකද
හරි නපුරුද
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

දැන් දැන් තනිකඩ කම්
මොකටද
සුන්දර හදකට
සිත දුන්නම
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

මං දැන් නරකද
පෙම්මල් අරගෙන
මං එන්නද හෙට
හෙට හවසට
හිරිමල් වයසට
මොනවා හිතෙන්නට
බැරි ද

පවුරක් වෙන්න
අවලං වෙන්න
ගුලිවී ඉන්න
බැහැ දුර යන්න

ලස්සන නැද්ද ඉතින්
ඇස් මෙන් මා නලවන
ලස්සන නැද්ද ඉතින්
මෙතරම්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments