Horu' Song Lyrics - Ranidu, Pasan, Hirushi And Killer B

Horu | හොරු 
Song by Ranidu, Pasan, Hirushi And Killer B 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

රජ වෙන්නට සක්විති විලසා
අසරණයින් බිල්ලට රැගෙනා
නීතියේ රැහැනින් ගැලවීලා
ලෝකය වනසාලා
පැනයන
ඇසුවේනම් නීතිය සත්තයි
දුර්ජනයින් වැනසෙනු නියතයි
බොරුවෙන් රැවටිමෙන් පැරදෙයි
කර්මෙ පල දීලා

බැසයන ගුණ දම් නැති
මිනිසුන් ලෝකේ
සිටියත් රජවී සැමදා
නැතිවි හැම සම්පත් උන්ගේ
උන් දවසක යයි වැනසීලා

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

සිංහාසන මත රජ කරලා
නිලතලයෙන් බලවත් වීලා
ජනතා මුදලින් සැප විදලා
රටම වනසාලා
ඇසුවේනම් නීතිය සත්තයි
දුර්ජනයින් වැනසෙනු නියතයි
බොරුවෙන් රැවටිමෙන් පැරදෙයි
කර්මෙ පල දීලා

බැසයන ගුණ දම් නැති
මිනිසුන් ලෝකේ
සිටියත් රජවී සැමදා
නැතිවි හැම සම්පත් උන්ගේ
උන් දවසක යයි වැනසීලා

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

මේ රට මගේ රට
ආදරෙයි සදහට හිටියට පිට රට
කරුමෙට ඉපදුන උන්
උඩ පුටුවට යව යව
යට ඉඳගෙන පිල් බෙදගෙන
අපි ලෙව කව කව
ඉන්නව ද තවත්
හතක් හෙන පතමි
තොපෙ පරම්පරා හතක් අටක්
මකබැවිලා යන්න බුරුතුපිටින්
ශ්‍රි ලංකාවෙ කේසර සිංහ හඩින්

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

රජ කරනා අයමයි ලෝක හොරු
රජ කරනා අයමයි ලෝක හොරු
මහ දවල් හොරු
රෑ හිවල් හොරු
මේ ලෝකේ ඉන්නා වූ

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments