Innam Durin | ඉන්නම් දුරින්' Song Lyrics - Kalpana Nayanamadhu

Innam Durin | ඉන්නම් දුරින් 
Song by Kalpana Nayanamadhu 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මම ඉන්නම් දුරින්
ඔබ වෙතට…. කිසිදාක ලංනොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල…. සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්

කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ
ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ
සෝ සුසුම් උරුමයි…. ජීවිතේ ගැඹුරුයි
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්

ඔබවේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා
තනිවේ අපගේ ආලේ නටඹුන් කතා
මේ සුසුම් අපටයි…. ආදරේ පුදුමයි
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්

Songwriter -  Sajith Akmeemana

Don't Forget Comment and Share 📝🎶

Comments