Kavikariye Sindu Kiyana Lande | කවිකාරියේ සිංදු කියනා ලදේ' Song Lyrics - Keerthi Paskuwel And Dhammika Walpola

Kavikariye Sindu Kiyana Lande | කවිකාරියේ සිංදු කියනා ලදේ 
Song by Keerthi Paskuwel And Dhammika Walpola

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

දෙකනේ රිදී තෝඩු ලා
නලලේ කොකුම් පටලා
වීණා වයා තාලෙටා
ගැයූ ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඩුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනි මන්දා අනේ
හිත මාගේ චන්චල් වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments