Ma Adarei Mulu Lowatath Wada | මා ආදරෙයි මුළු ලොවටත් වඩා' Song Lyrics - Raju Bandara

Ma Adarei Mulu Lowatath Wada | මා ආදරෙයි මුළු ලොවටත් වඩා 
Song by Raju Bandara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

මට ලැබුණා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතු වෙලේ
ඔබ හඳුණාගත් ඒ දින්නේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොහැගේවි දෝ

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
මගේ ආදරේ
නොදැනේවිදො

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments