Ma Dama Noyanu Sonduri | මා දමා නොයනු සොඳුරී' Song Lyrics - Sangeeth Wijesuriya

Ma Dama Noyanu Sonduri | මා දමා නොයනු සොඳුරී 
Song by Sangeeth Wijesuriya

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

මුරුගසන් වරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
මා දමා නොයනූ….

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments