Mama Sil Bida Gaththe | මම සිල් බිදග්ත්තේ' Song Lyrics - Ranjan Saliya And Samitha Mudunkotuwa

Mama Sil Bida Gaththe | මම සිල් බිදග්ත්තේ
Song by Ranjan Saliya And Samitha Mudunkotuwa

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා

තහනම් ප්‍රේමෙන් දුක්වින්දේ මා..නම්
බහදුන් නාමෙන් තනි වෙන්නෙ මා.. නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුනා.. උණු කදුළැල් නෙතගින්

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා
කහ ඉර පැන ගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කලා
කළකම් පල දුන්නෙ ඒ තටු මත්තේ මං සැතපුනා

ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොළගින් උණුසුමින්
හිත පතුලේ මට පැලවෙන්න නම්
ඔය වාගේ චපලකම් තව එපා

මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments