Mata Dunna Duk Ginna | මට දුන්න දුක් ගින්න
Song by Damith Asanka
Song Lyrics ;
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ලා රෝස මල් උයනේ අපි පෙම් කළා
මල්වලට බඹරුන්ද පෙම් ගී ලියා
ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ
මදූ මල් පිපේවී ද නුඹෙ ලෝකයේ
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
පින් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යලි එන්නේපා දැන් හිත සෑදුවා මං
නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
Songwriter -
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment