Mihirawa Awa | මිහිරාව ආවා' Song Lyrics - Sajitha Anthony

Mihirawa Awa | මිහිරාව ආවා
Song by Sajitha Anthony

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුලගට සලිත ලියවැලක් ලා දලු පෑවා
විලකට නෙලඹු මල තුරේ පිනිබිදු දෝවා
මලකට සුවද පොද වගේ මුවරද නාවා

මිහිරාව ආවා
මදු රහස කීවා
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා

මිහිරාව ආවා
මදු රහස කීවා
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්රිය බදේ
ඔය තුරුලෙමයි ප්රිය බදේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

සංසාරන්යයේ බොහොම විස කටු තියේ
මේ ආරන්යයේ.ඉන්න මට පින තියේ

මිහිරාව ආවා
මදු රහස කීවා
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා

මිහිරාව ආවා
මදු රහස කීවා
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්රිය බදේ
ඔය තුරුලෙමයි ප්රිය බදේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ
මෙන්න මගේ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ

මිහිරාව ආවා
මදු රහස කීවා
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා

මිහිරාව ආවා
මදු රහස කීවා
හිත හීන් හිරියාවේ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්රිය බදේ
ඔය තුරුලෙමයි ප්රිය බදේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments