Narthanaviye | නර්ථනාවියේ (අනුරාගිනි දෑසේ)' Song Lyrics - Bachi Susan

Narthanaviye | නර්ථනාවියේ (අනුරාගිනි දෑසේ) 
Song by Bachi Susan 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අනුරාගිනි දෑසේ
නැලවී හොර රහසේ
ඔය ලාදලු පහසේ
කිමිදෙමි මං බොහොසේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ

තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

සුදු සේලය හුලගේ
ගිලිහී බිම වැටුනේ
උනුහුම ලග යහනේ
හැගුමන් හති වැටුනේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ
තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

දෙසවන පුරා
හැගුමක කතා
මට පවසන දේ තේරුනා
ඇසි පිය වසා
කම්මුල් පුරා
දගකාර කම් විසිරුනා

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments