Ninda Noyana Handawe | නින්ද නොයන හැන්දෑවේ' Song Lyrics - Ranidu

Ninda Noyana Handawe | නින්ද නොයන හැන්දෑවේ 
Song by Ranidu

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්
දෑස් වසා.. කදුලු සලා.. දෑස් වලින්.. සිනා සිලා
සුසුම් වලින්.. කතා කලා..ඔබ යනවා සුවද තියා

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං

දෑස් වසා කදුලු සලා.. දෑස් වලින් සිනා සිලා
සුසුම් වලින් කතා කලා..ඔබ යනවා..සුවද තියා.

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments