Nodaka Inna Ba | නොදැක ඉන්න බෑ' Song Lyrics - Ruwan Hettiarachchi

Nodaka Inna Ba | නොදැක ඉන්න බෑ
Song by Ruwan Hettiarachchi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී
නොලැබ ඉන්න බෑ
තව නම්
ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ
මට නම්
කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ
ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී

පැහැදුල් කතා
මතකේ වෙලා
දෙනුවන් තෙමා
පියමං කලා
පෙර පෑ සිනා
පාවී ගියා
මා හැර දමා
සිහිවේනව
ඔබ කී කතා
මුලු රෑ පුරා

මතකේ දරා
හිදිමී සදා
මතකේ දරා
හිදිමී සදා

මිහිදුම් වලා
සලුවෙන් වෙලා
පැතුමන් දරා
රකිමී සදා

පෙර පෑ සිනා
පූජා කලා
අදුරේ තියා
සගවා දමා
මේ වේදනා
යලි එනතුරා

දිවියේ පුරා
හිදිමී බලා
දිවියේ පුරා
හිදිමී බලා

නොදැක ඉන්න බෑ
මට නම්
මගේ ආදරී
නොලැබ ඉන්න බෑ
තව නම්
ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ
මට නම්
කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ
ඔබෙ ආ..දරේ
නොවිද ඉන්න බෑ
ඔබෙ ආ..දරේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments