Nomile Dun Nisa | නොමිලේ දුන් නිසා' Song Lyrics - Saman Lenin

Nomile Dun Nisa | නොමිලේ දුන් නිසා 
Song by Saman Lenin

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නොමිලේ දුන් නිසා මගේ
නිමල ආදරේ
කවුරුවත් ම ගත්තේ නෑ
ඔහෙ තිබුනා පාඩුවේ
ඒ හින්දා වැඩුනා එය
මහ මෙරක් වගේ
දැන් අත උඩ විකිණිය හැකි
මහ ඉඩම වගේ

සිදාදියෙන් ගමට දුවන
මහ සෙනඟ ට මම කියන්නේ
කුරහන් මිළ බෝමැයි
මයෙ පපුවට එබෙන කරන
ඇත්තිට මං දැන් කියන්නේ
පැජරොයියගෙ ගාණයි

ඔන්න ඉතින් අඬන්න ගත්තා අපට තමයි බඩු විකුණන්න ට බැරි
ඔන්න ඔහේ දීලා දානවා මං
මගේ අමිල ආදරේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments