Oba Asa Siti Nam | ඔබ අසා සිටි නම්' Song Lyrics - Nelu Adikari

Oba Asa Siti Nam | ඔබ අසා සිටි නම් 
Song by Nelu Adikari

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්

අපාර මහ සාගරේ
අපාර මහ සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ
ප්‍රියේ ඒ තරම්

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්

අපරිමාණ අම්බරේ
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ
ප්‍රියේ ඒ තරම්

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්

වනන්තරේ නිරන්තරේ
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ
ප්‍රියේ ඒ තරම්

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments