Offline Sundari' Song Lyrics - Funky Dirt

Offline Sundari | ඕෆ්ලයින් සුන්දරී 
Song by Funky Dirt

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

රෙද්දේ හැට්ටේ ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සි
දැක හදවතට දැම්මා නීති හදිස්සි

ආයෙ වටෙ යන්නෑ මන් – flirting ඉවරයි බන්
වුනා පෙම් බෘංග රාජයා
බොරු posh ඕනෑ නෑ – insta stories නෑ
Offline සුන්දරි මාගෙ

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා.
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා

ඉදුනු තක්කාලි නුබෙ දෙන ගිනිකෙලි
සැණකෙලි හදවත මල කෙලි
ටව්මේ අම්මන්ඩියො පොදු වැසිකිලි
ඩොටේ සුරගන නුබ පත්තිනී
ගැස්සිලා ඇහැරුනි ට්‍රැක්ටරේ
දැක්කම පැද්දිලි අක්කරේ
මැට්ටියේ මගෙ පෙමට කවිය
හට්ටියේ සැර කොච්චි කරිය
මැණිකගෙ රසම හරිය
ස්පර්ශෙට මගෙ උච්ච ස්වරය
තලෙලු කුමාරි ගම්බද
යමුද සවාරි කොළඹට
රැල්ල පාගමු හෝ ගාන පොකුන
කෙල්ල ආසද නෙලුම් කුලුන
One galleface marino mall වගේද නුබ කරද්දී මෝල්

පොඩි සිප්පි කෑලි වගෙ නෙවෙයි රංජනි
ඇබරෙන නෙරියේ tire fire දැල්වුනි

රම්පෙට පොරි හැලුනා – නොදැනිම පැණි හැලුනා
කෙල්ලෙ මන් mentaly ඩොම්මා
Make up ඕනෑ නෑ – filters ඕනෑ නෑ
Offline සුන්දරි මාගෙ

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා

කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments