Pathum Pirila | පැතුම් පිරීලා' Song Lyrics - Priya Suriyasena

Pathum Pirila | පැතුම් පිරීලා 
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
වසන්තයේ දිනයක් සිහි වෙන්නේදසන්තයේ සිතුවිලි මුසු වෙන්නේ
ළමා වියේ මෙන් යොවුන් වියේදි
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
අවන්හලේදි තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
සැනසේදෝ
සැනසේදෝ
සැනසේදෝ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments