Phoenix Kirillee | ෆීනික්ස් කිරිල්ලී' Song Lyrics - Sachith Ekanayake And Tharindu Damsara

Phoenix Kirillee | ෆීනික්ස් කිරිල්ලී 
Song by Sachith Ekanayake And Tharindu Damsara 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කවිය ඇය පද නැති
තනුව විය ස්වර නැති
ගැයුම රැය එළිවෙති
එළිය විය අදුරැති
හිත් හදන් අලු ගසන්
මං මරන් ඉපදියන්

ජීවිතය තනියෙන්
වේදනා දැනියන්
ආදරේ ගිනියම්
හීනයකි අනියම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා
ලබැදි සදැල්ලී
හිතින් මා නිදැල්ලේ
අළු ගිණියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී

ලෝකයක ගැරහුම්
ආදරේ ඉහිරුම්
හිත් බිදපු ගෙරවුම්
ලක්ෂයයි හැරවුම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා
ලබැදි සදැල්ලී
හිතින් මා නිදැල්ලේ
අළු ගිණියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments