Priyawee | ප්‍රියාවී' Song Lyrics - Piyath Rajapakse

Priyawee | ප්‍රියාවී 
Song by Piyath Rajapakse

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා

හැගුම් පිරෙනා
මුලු රැයක් පුරා
ලංව දිදුලන
දෑස් යුග බැදීලා

ඔබ ලගින් හිදිනා
විටදී මා
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

සැබෑ නොමවෙන සිහිනයක් නිසා
සිතක් නලවන
සැනසුමක් නොදී…ලා
පැතුම් බිදලන මතකයක් නිසා
සිහින අතරෙම
ඔබේ රුව මැකී…ලා

ඔබ ලගින් හිදිනා
විටදී මා
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments