Sagare Wage' Song Lyrics - Ruchiranga Wanniarachchi

Sagare Wage | සාගරේ වගේ 
Song by Ruchiranga Wanniarachchi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සාගරේ වගේ සිලබස්
පතරංගේ වගේ රිවිශන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නෙ
සා.පේ. ගොඩ දාල තියෙන්නේ

අපි ටියුශන් යනවා
පාඩනුත් කරනවා
මොනවා නැතත් අඩුගානේ
S තුනක් දානවා
එහෙම කරලා ජැන්ඩි පහට
රෙදි ඇදගෙන පාරේ යන්න
චාටඩ් පටන් ගන්නවා

සාගරේ වගේ සිලබස්
පතරංගේ වගේ රිවිශන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නෙ
සා.පේ. ගොඩ දාල තියෙන්නේ

ආදරේ ඕනේ නෑ
කෙල්ලො පස්සේ යන්නෙ නෑ
කීකරුවට අපු හැදුනෙත්
හා ද අහනවා
අපිත් ඉතින් හිතලා හිතලා
ඔන්න ඔහේ ඕන දෙයක්
අදාළ නෑනේ කියනවා

සාගරේ වගේ සිලබස්
පතරංගේ වගේ රිවිශන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නෙ
සා.පේ. ගොඩ දාල තියෙන්නේ

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments