Sanda Tharaka Handawi | සද තාරකා හඩාවී' Song Lyrics - Priya Suriyasena

Sanda Tharaka Handawi | සද තාරකා හඩාවී
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සද තාරකා හඩාවී
කදු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

සිත පාවෙලා ගියාවේ
නටඹුන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙර සේ මුවේ නොවේ

සද තාරකා හඩාවී
කදු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

අඩ නීල රෑ වලාවේ
නෙතු පායලා උදාවේ
කවදාක දෝ විදින්නේ
මතු ඒ අමා සුවේ

සද තාරකා හඩාවී
කදු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

ආආආ… ආ ආ ආ
ආ ආ ආ ආ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments