Sansara Sewanalla | සංසාර සෙවනැල්ල' Song Lyrics - Prageeth Perera

Sansara Sewanalla | සංසාර සෙවනැල්ල 
Song by Prageeth Perera 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කදුලැල් හැම සගවා
හසරැල් හුරු කරවු
ආදරේ
පවසන්නට නොහැකි
හදවත තුල හිරවු
ආදරේ
වැස්සක් හමු වු
ඉඩෝරයක්
තරුවක් පෑයු
අමාවකක්
සුසුමක් හොයනා
ගිලන් හදවතක්
විෂ්මිත වූවා
මගේ ආදරෙන්

මේ ලෝකයේ
වටිනාම දේ
ඔබමයි සදාකල් සුසුම් සේ හදේ
භවයෙන් බවේ
යනේනා මගේ
සංසාර සෙවනැල්ල වෙන්නම් ඔබේ

සදක් යැයි කියන්නෑ
ඉරක් ලගදි නිවෙනා
මලක්නම් නොවේ ඈ
පිපී පරව මියෙනා
සදාකල් වූ ජීවේ
හදේ සෝ සුසුම්
ඈ මගේ

අදත් ලෝව දකින්නේ
ඔබේ ඇස්දෙකෙන් හා
හෙටක්  ගැන හිතන්නේ
ඔබේ හදවතින් මා
මේ ලෝකේ මගේමයි කියා උන් ඔබයි ජිවිතේ

පොරොන්දු වෙන්න මාගේමයි කියා
වැස්සක් හමු වු
ඉඩෝරයක්
තරුවක් පෑයු
අමාවකක්
සුසුමක් හොයනා
ගිලන් හදවතක්
විෂ්මිත වූවා
මගේ ආදරෙන්

මේ ලෝකයේ
වටිනාම දේ
ඔබමයි සදාකල් සුසුම් සේ හදේ
බවයෙන් බවේ
යනේනා මගේ
සංසාර සෙවනැල්ල වෙන්නම් ඔබේ

Songwriter - Kelum Dissanayake

Don't Forget Comment and Share 📝🎶


Comments