Sara Jaathi | සැර ජාති' Song Lyrics - Pop Punk And GT

Sara Jaathi | සැර ජාති 
Song by Pop Punk And GT 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කෙල්ලෙ නුඹ ලග හිටියම ඇග
කිලිපොල දේ
තව ලං වෙනකොට ඒක වැඩි වෙයි
අහක බලන්න එප
මගෙ හිත කුඩු පට්ටම් වෙයි
හිත හිත ඉන්නෙපා
මෙහෙට වරෙන්
යන එන හැමතැන මට නුඹව පෙනෙයි
විනාසෙක මුල බව මටම දැනේ
තනිකඩ හිටි මම පිස්සු වැටෙයි
වැට උඩ හිටි මට Red Red Pot වෙයි

මේ සිත පාවී
ඈ හා මා
ඈ යාවී පාවී
ඔය සිහිනෙන් නැලවී
මං ඉන්නම් මේ සොදුරේ

සැප ජාති අතට දේවී
මේක අද මාර සාදයක් වී
ඈගෙ ලග
මාගෙ ලග
ඈගෙ ලග
රෑට නතර වේවී

ඇසක් ගසා දුන් රගේ
මටත් කිචි වගේ
හිතත් උන් බෑ කිව්වා වගේ

අනුරාගී දෑසින්
මේ මා මත් වෙවී
ඒ සිහිනේ මා හා
පා වී පා වී ඈතට යාවී
ඒ සිහිනෙන් මා හා
මා හා එක් වේවී
ඇ ඒවී නැලවී
ආයේ ආයේ මා මත් වේලා

මේ සිත පාවී
ඈ හා මා
ඈ යාවී පාවී
ඔය සිහිනෙන් නැලවී
මං ඉන්නම් මේ සොදුරේ

කෙල්ලේ
කොහෙද යන්නේ
නැලවී නැලවී
ආදරේක පැටලුනා වාගෙ
කෙල්ලේ
මගෙ නොවෙන්නයි
මම හිතන්නේ
කොහෙද උඹ මගෙ හිත අස්සේ

හද ගැස්මට 3යි
හිත පස්සෙන් 3යි
ආදර රචනාවක් ලියන්න ඔබ
සැරසෙන පාටයි
හදවත විදුලි කොටයි
ඔබ මගෙම තමයි
දැනුනා ආදරේක රග
රග මට දැනුනයි

ලගින්ම හිදින්න හිතන්න මා
ආදරේ කරන්න හිතන්නෙපා
තිතින් තැවෙන්නෙපා
පෙමක් නොවෙයි කරන්නෙ මා

මේ සිත පාවී
ඈ හා මා
ඈ යාවී පාවී
ඔය සිහිනෙන් නැලවී
මං ඉන්නම් මේ සොදුරේ

සැප ජාති අතට දේවී
මේක අද මාර සාදයක් වී
ඈගෙ ලග
මාගෙ ලග
ඈගෙ ලග
රෑට නතර වේවී

සැප ජාති අතට දේවී
මේක අද මාර සාදයක් වී
ඈගෙ ලග
මාගෙ ලග
ඈගෙ ලග
රෑට නතර වේවී

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments