Siyum Then | සියුම් තැන්' Song Lyrics - Sashika Nisansala And Mihindu Ariyaratne

Siyum Then | සියුම් තැන් 
Song by Sashika Nisansala And Mihindu Ariyaratne 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සියුම් තැන් රතුවෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීනදම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේ
උමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ

නැහැ සිතුවේ සමුදෙන්න කිසි කලකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක් පැතිරුණේ මහ විසක්
අපේ ලොවේ… ජීවිතේ

Songwriter - Dhanushka Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments