Sri Lankan Porak' Song Lyrics - Master D

Sri Lankan Porak | ශ්‍රී ලංකන් පොරක්
Song by Master D 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
අනෙ ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට

ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට

ඉස්කෝලේ යන්න ඕනේ වැස්සට හරි නැත්තන් රට ලෙඩේ
පංගුවක් කෑවා සුනංගු හින්දා බැරිය පංගුවක් කන්නෙ පඩේ
හුංඩුවක් කාපු මම රන් කිරි නැතුවා ගෑවා රන් පිට ගලේ
මට රන් ගෙවල් මොකට පං පැදුරෙත් මගේ රැප් දිග ඇරේ

පප්පලා ඔක්කොටමයි මගෙ අරිෂ්ඨෙ මුට්ටිය මදි
සත්තුන්ට පේන්න උඹ ඉස්සරහ පැදුරෙ දාන් බිත්තර බදි
තව පුප්පල නයි ඇරපං රටෙ පොඩ්ඩන්ට බෙට්ටට කහී
අනෙ පිංකල ගෙන්නුවෙ නැග්ගුවෙ කවුද රතු කට්ටට නගී

ඇයි බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි

බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි

උෂ්ණ කාලේ මේ වෘෂභ පාලනේ කුසලෙ මම
සුද්දට වඩා මුන්දැ රට කාලා දැන් කුසලෙ තමයි
පැත්තක් උනත් බෙට්ටක් උනත් උස්සන්නම් බං උසම තමයි
ගලක් උනත් ගැටෙ මගෙ පයේ උඹෙ රැපට වඩා

සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
අනෙ ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට

|සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට

ඉස්සර ලං වෙලා උන්නු කොල්ලන්ගෙ දැන් මරිසි වැඩී
රැප නෙවෙයි මේවා බෙහෙත් අපේ උන්ට හරිම වටී
විස කඩා ගන්න දීපු ගමන් ඔලු ගලක වදී
අනෙ මොන ගලක් උනත් හැරිලා ගැලුවා ගලන නදී

රට යන අත ගැන දන්නෙම නැතුව සෙනග නිදී
මගෙ රැප මගෙත් තෝරා බේරා දීපු ඔලුව හොඳට නිදී
මුලසුනක් හොයාගන්න ගිය ගමං පුකක් ඔලුවෙ වදී
පිල මොකක් උනත් උතුමන්ලා රටෙ මගෙ කකුලෙ නගී

ඇයි බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි

බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රවන්නෙ ඇයි

සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
අනෙ ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට

සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments