Sudu Ammiya' Song Lyrics - Anushka Udana

Sudu Ammiya | සුදු අම්මියා
Song by Anushka Udana

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මම බූරුවෙකි රත්තරන්
ඔබ රන් කදක් ඉස්තරම්
දුන්නේම මට දුක් කදක්
පෙරෙනවා හොටු පවා
මට ඇඩෙනවා රත්තරං

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා

භවයෙන් භවේ
වෙන් කලත් දෙවිවරු
පෙම් කෙරුවේ
පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැතිනම්
මැට්ටියේ මින් මතු
ලොරියකට යටවී
කර ගමී අනතුරු

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා

Songwriter - Anushka Udana

Don't Forget Comment and Share 📝🎶

Comments