Sudu Paravi Rana Se | සුදු පරවි රෑන සේ' Song Lyrics - Priya Suriyasena

Sudu Paravi Rana Se | සුදු පරවි රෑන සේ
Song by Priya Suriyasena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා
පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා

පිරුණු සදක් සේ මහද දිලේ
පිරුණු සදක් සේ මහද දිලේ

යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

මල් හිනා පිපී මුව මඩල පුරා රදවා
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා

මුතු අහුරක් සේ දසන් සලා
මුතු අහුරක් සේ දසන් සලා

ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments