Suranganawee Mage | සුරංගනාවී මගේ' Song Lyrics - Ruwan Hettiarachchi

Suranganawee Mage | සුරංගනාවී මගේ
Song by Ruwan Hettiarachchi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සුරංගනාවී මගේ
හදක් වගේ පායලා
හිතේ තියන ආදරේ
ඇස් දෙකේම ලියවිලා

සුරංගනාවී මගේ
හදක් වගේ පායලා
හිතේ තියන ආදරේ
ඇස් දෙකේම ලියවිලා

මේ.. තරම්
හීනයක්
නෑ ඉතින්.. ලං වෙලා
සත්තමයි… ආදරේ
තටු අරන්.. ඉගිලිලා

මේ.. තරම්
හීනයක්
නෑ ඉතින්.. ලං වෙලා
සත්තමයි… ආදරේ
තටු අරන්.. ඉගිලිලා

සිනාසෙන්න ආදරෙන්
ඉහේ මල් පිපේ.. මගේ
හිතින් වින්ද වේදනා
කොහේදෝ.. ගියේ… ලදේ

සිනාසෙන්න ආදරෙන්
ඉහේ මල් පිපේ.. මගේ
හිතින් වින්ද වේදනා
කොහේදෝ.. ගියේ

මේ.. තරම්
හීනයක්
නෑ ඉතින්.. ලං වෙලා
සත්තමයි… ආදරේ
තටු අරන්.. ඉගිලිලා

රෑ ගොම්මනේ
ගුලිවෙලා… තනිවෙමින්
මේ.. ආදරේ… විදගමූ
සුන්දරි

මගේ පුංචි පැල්පතේ
පහනමයි ඔයා සදේ
නිවී යන්න දෙන්නේ නෑ
දිව්රමී සදා ප්‍රියේ

මගේ පුංචි පැල්පතේ
පහනමයි ඔයා සදේ
නිවී යන්න දෙන්නේ නෑ
දිව්රමී සදා

මේ.. තරම්
හීනයක්
නෑ ඉතින්.. ලං වෙලා
සත්තමයි… ආදරේ
තටු අරන්.. ඉගිලිලා

රෑ ගොම්මනේ
ගුලිවෙලා… තනිවෙමින්
මේ.. ආදරේ… විදගමූ
සුන්දරි

සුරංගනාවී මගේ
හදක් වගේ පායලා
හිතේ තියන ආදරේ
ඇස් දෙකේම ලියවිලා

සුරංගනාවී මගේ
හදක් වගේ පායලා
හිතේ තියන ආදරේ
ඇස් දෙකේම ලියවිලා

මේ.. තරම්
හීනයක්
නෑ ඉතින්.. ලං වෙලා
සත්තමයි… ආදරේ
තටු අරන්.. ඉගිලිලා

මේ.. තරම්
හීනයක්
නෑ ඉතින්.. ලං වෙලා
සත්තමයි… ආදරේ
තටු අරන්.. ඉගිලිලා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments