Thahanam Malak | තහනම් මලක්' Song Lyrics - Mihindu Ariyaratne

Thahanam Malak | තහනම් මලක්   
Song by Mihindu Ariyaratne

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී

මාගේ ලොවේ

මතුදා හිත් පෑරුනත්

ඔබ පතා

හිත පෙරුම්… පුරනා
මගේ ලයේ…එතී එතී

රැයේ තනි මැකුවා

හෙට නැතත් ඔබ නැති ලොවක්

ඔබම සිත පැතුවා

කදුලක් නැත ලෝකේ

ඔබේ සිනා රැදෙනා

ඔබ නෑ ලග මාගේ

තනිවෙලා…මා සදා
ඔබේ සුසුම්

හුරු දෙතොල් ලග

සීතලෙන් වෙලිලා

ඔබේ නුවන් හෙට…ඔහු ලොවේ

හිරුකිරණ වෙනවා

ඔබ නැතී සන්තාපේ

උහුලගන්නට බෑ

තවමත් නෙතු මාගේ

මග බලයි එනතුරා

ඔබ යලිත්
තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී

මාගේ ලොවේ

මතුදා හිත් පෑරුනත්

ඔබ පතා

හිත පෙරුම්… පුරනා

Songwriter - Mihindu Ariyaratne

Don't Forget Comment and Share 📝🎶

Comments