Vairaye Ginisilu' Song Lyrics - Civil Voice

Vairaye Ginisilu | වෛරයේ ගිනිසිළු 
Song by Civil Voice

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

​ප්‍රේ…මයේ

දොරගුළු දවා

වෛරයේ

ගිනිසිළු මතු වුනා
ප්‍රේ…මයේ

දොරගුළු දවා

වෛරයේ

ගිනිසිළු මතු වුනා
කිලිටි නුඹේ

මුදු ශරීරයේ

පහස ලබන්නට විනා

අතැගිලි පටලන්නද

නොසිතෙයි.

නුඹ මාහට පිළිකුල් වුනා
ප්‍රේ…මයේ

දොරගුළු දවා

වෛරයේ

ගිනිසිළු මතු වුනා
මියෙන තුරා

වෙන් නොවන වගට

කඩදහියෙහි සහතික වුනා

යමුදුවෙ සිට

එක් තැන් කරනට

කඩදහියෙහි ඉඩ මදි වුනා

වෛරෙන් වෛරය නොසන්සිදෙන මුත්

වෛරෙම සාරය වුනා

අන් හදකට යහන තනන්නට

නුඹ මට රුකුලක් වුනා
ප්‍රේ…මයේ

දොරගුළු දවා

වෛරයේ

ගිනිසිළු මතු වුනා
ප්‍රේ…මයේ

දොරගුළු දවා

වෛරයේ

ගිනිසිළු

මතු වුනා

Songwriter - Sachintha Pulathisi

Don't Forget Comment and Share 📝🎶

Comments