Wen Weela Gyada | වෙන්වීලා ගියදා' Song Lyrics - Ruwan Hettiarachchi

Wen Weela Gyada | වෙන්වීලා ගියදා 
Song by Ruwan Hettiarachchi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව – විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්
ඔබට සතුටුයි ද දැන්

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් – නොසිතූ දුරින්

වෙන්වීලා ගියදා පටන්

යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්

වෙන්වීලා ගියදා පටන්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments