Ahas Maliga | අහස් මාළිගා' Song Lyrics - Ashan Fernando And Lakmini Udawaththa

Ahas Maliga | අහස් මාළිගා 
Song by Ashan Fernando And Lakmini Udawaththa

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හේ..හේ...හේ
ලා...ලා....ලා
හේ...හේ....ලා ලා ලා...ල ලා

මාගේ ආදරේ නම් රකිනවා මං
පණ වගේ නම්
යන්නේ දුරට යන්නේ ඇයි ඔයා
ඔබගේ ආදරේ නම්
දන්නවා දැන් හිත මගේ නම්
එන්නේ ලගට එන්නේ ඔබ සොයා
මේ සංසාරේ ආත්මයක් ගානේ
රහසේ තණමු අහස් මාළිගා
රහසේ තණමු අහස් මාළිගා
රහසේ තණමු අහස් මාළිගා

හේ..හේ...හේ
ලා...ලා....ලා
හේ...හේ....ලා ලා ලා...ල ලා

මාගෙ ජීවේ ඔය හදේ නම්
හදෙහි රිද්මේ මේ තමයි නම්
පණට පණ මෙන් ලගම ඉන්නම් ආදරෙන්
ඔබේ නාමෙන් පණ පුදන්නම්
දිවිය ඇති තෙක් එය රකින්නම්
සිතට සුව දී ලගම ඉන්නම් ආදරෙන්
මේ සංසාරේ ආත්මයක් ගානේ
රහසේ තණමු අහස් මාළිගා
රහසේ තණමු අහස් මාළිගා

රහසේ තණමු අහස් මාළිගා
හේ....හේ...හේ
ලා...ලා....ලා
හේ....හේ

Songwriter - Niwantha Prasara

Don't Forget Comment and Share 📝🎶

Comments