Ayeth Rawatenna | ආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන)' Song Lyrics - Thushara Joshap

Ayeth Rawatenna | ආයෙත් රැවටෙන්නෑ (වරක් වරද්දගෙන)
Song by Thushara Joshap 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

එක හිතක නැති ඔයා හිත හීලෑ නැති නිසා
මදිද ආදරේ කළා බොරු කෙරුවේ මට හිතාමතා
දුක හදුනගෙන සමා දුන්නේ ආදරේ නිසා
හැදෙන්නේ කටකතා, හදන්නට බැරි නිසා ඔයා

වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හදුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ

පෙනුමෙන් හැඩරුවෙන් ලස්සනෙන්
ඇදුමෙන් පැළදුමෙන් කලු සුදෙන්
බැහැ මනින්නට කෙනෙක් කොහොමවත්
ඇත්තමයි සත්තකින්
ගතිගුණෙන් පැවතුමෙන් හැසිරුමෙන්
කථනයෙන් හොද හිතක් පහසුවෙන්
හදුනගන්න පුළුවන් රත්තරන් මං මෙතෙක් රැවටුනත්

වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හදුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ

ඔබේ නමත් කැත කරන්
ගිය තැනින් යලි ඇවිත් නෑ පලක්
මගේ ළගින් නෑ ඉඩක් දෙන්න නම්
ආයෙමත් මතකයක් මට ඔයත්
දුක දරන් හිත හදන් හිටියේ මං
නෑ කෙනෙක් කෑවාවත් ඇහුවෙවත්
ඔබට මං ආදරේ කෙරූ තරම් ලෝකයත් දැනගෙනත්

වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හදුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ

Songwriter - Harshana K Perera

Don't Forget Comment and Share 📝🎶

Comments