Daiwaye Theeranayak | දෛවයේ තීරණයක' Song Lyrics - Ashan Fernando

Daiwaye Theeranayak | දෛවයේ තීරණයක
Song by Ashan Fernando

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා
මැරුණත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හෝ හිමි වුණොත් මට ඔයා
සත්තයි රත්තරන් පණ වුණත් දෙනවා මා

හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්

සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා
කදුලින් කදුල අමුණා ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ නින්ද වී තියෙනවා
මතකේ මතක නැති වී යන්නේ නෑ කිසිමදා
අදරෙයි ඔබට මං මහසයුරටත් වඩා

හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්

වචනෙන් වචනේ ගලපා භාවනාවක් වගේ
කවියක් ලියනවා මං වේදනාවට මගේ
අහසේ සඳට හැකි නම් තනිව ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නේ තනිව නම් ඉපදුනේ
ආදරේයි ඔබට මං මහසයුරටත් වඩා

හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments