Diwuranna Baha Neda | දිවුරන්න බැහැ නේද (Hadawathe Nirwatha)' Song Lyrics - Thushara Joshap

Diwuranna Baha Neda | දිවුරන්න බැහැ නේද (Hadawathe Nirwatha)
Song by Thushara Joshap 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හො හෝ... හො ඕ ඔ ඔ
හො ඔ හො ඔ ඕ

හදවතේ නිරුවත
නුඹට හන්ගන්න බෑ
මගෙන් ගැලවීගියත්
හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනි නම්
දුමක් ඇති වෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට
හේතු නැතිවෙන්න බෑ

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරල ඉපදෙන්නෙ
නැහැ සුගතියේ
දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරල ඉපදෙන්නෙ
නැහැ සුගතියේ

හො හෝ... හො ඕ ඔ ඔ ඕ
හො ඔ හො ඔ ඕ

තිබුනා නම් හංගලා
නුඹටම මා නොකියනා
ලෝකයක් මටත් නුඹ වගේ
මාත් අද රජවෙලා
ඔයත් අද පැරදිලා
මං කෙරුවෙ නෑ... ඒ වගේ
නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරල ඉපදෙන්නෙ
නැහැ සුගතියේ
දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරල ඉපදෙන්නෙ
නැහැ සුගතියේ

හො හෝ... හො ඕ ඔ ඔ ඕ
හො ඔ හො ඔ ඕ

නුඹව දණගස්සලා වැරදි හරිගස්සලා
නෑ පලක් මට නම් තව නුඹේ
මා තවත් රිද්දලා ඕනෙ නෑ සැරසිලා
විදින්නට බෑ බලෙන් ආදරේ
නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි

හදවතේ නිරුවත
නුඹට හන්ගන්න බෑ
මගෙන් ගැලවීගියත්
හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනි නම්
දුමක් ඇති වෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට
හේතු නැතිවෙන්න බෑ

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරල ඉපදෙන්නෙ
නැහැ සුගතියේ
දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරල ඉපදෙන්නෙ
නැහැ සුගතියේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments