Hitha Gawa Heena Maalige | හිතගාව හීන මාළිගේ' Song Lyrics - Thushara Joshap

Hitha Gawa Heena Maalige | හිතගාව හීන මාළිගේ
Song by Thushara Joshap 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හිත ගාව හීන මාළිගේ හදාපු ආදරී
ලග පාත නෑ කොහේ ගිහින් ද
මා කෙරෙන් මිදී
වදයක් නම්...ඔයාට දැන්
ඉන්නම් මං... වෙලා අයින්
නොලැබීම නේද ජීවිතේට
මං ලබාපු දේ
මං කරපු වරද ආදරේ ද
ඔබට පණ වගේ
ඇස් වැහුනු දාක සුභ පතන්න
සුභ ගමන් කියා
සුදු ඇදන් ඔයා මං හොයාන
එන්න නම් එපා

රැක ගන්න බැරි වූ
ඔබ දුන් පොරොන්දූ
උදයේ හවා මාගෙ ඇස් රතූ කලා
අඩු නැතූව දුන්නූ
මගේ ආලෙ බොරුලූ
මදි පාඩු කියලා කෙරුව චෝදනා
නෑ අගයක් සතයක් වත්
තිබුනේ නම්...මා ගැන නම්

නොලැබීම නේද ජීවිතේට
මං ලබාපු දේ
මං කරපු වරද ආදරේ ද
ඔබට පණ වගේ
ඇස් වැහුනු දාක සුභ පතන්න
සුභ ගමන් කියා
සුදු ඇදන් ඔයා මං හොයාන
එන්න නම් එපා

ඉවසූව රිදවුම්
රැක ගන්න පෙම් දම්
පන්නන්න බැරි හින්ද මතකෙන් ඔයා
මළ දාකවත් මං
තේරුම් ගියෝතින්
සැනසේවි සත්තයි.. ආත්මේ පවා
නෑ තරහක්.. යන්තම් වත්
නොඑන්න මං...යනවා දැන්

හිත ගාව හීන මාළිගේ හදාපු ආදරී
ලග පාත නෑ කොහේ ගිහින් ද
මා කෙරෙන් මිදී
වදයක් නම්...ඔයාට දැන්
ඉන්නම් මං... වෙලා අයින්
නොලැබීම නේද ජීවිතේට
මං ලබාපු දේ
මං කරපු වරද ආදරේ ද
ඔබට පණ වගේ
ඇස් වැහුනු දාක සුභ පතන්න
සුභ ගමන් කියා
සුදු ඇදන් ඔයා මං හොයාන
එන්න නම් එපා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments