Man Wage Pem Keru | මං වගේ පෙම් කෙරු' Song Lyrics - Thushara Joshap

Man Wage Pem Keru | මං වගේ පෙම් කෙරු
Song by Thushara Joshap 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මං වගේ පෙම් කෙරු වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින්
මේ භවයේ පෙම් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබේ සතුට මතු මතුවටත්

දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ හට මං නැති වේවී

පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා
මං හිතුවේ මගේ ලෝකේ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් වලින් වගේ ඔහුගේ වෙලා

දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ හට මං නැති වේවී

ලං වෙලා උන් දිනේ මට තිබුනු ආදරේ
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ
හඩන සිත හැම වෙලේ විමසන්නේ ඔබේ මතකේ
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගේ පැතුම හදේ

මං වගේ පෙම් කෙරු වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින්
මේ භවයේ පෙම් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබේ සතුට මතු මතුවටත්

දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ හට මං නැති වේවී

Songwriter - Tharindu Costa

Don't Forget Comment and Share 📝🎶

Comments