Mawa Maga Haariyata | මාව මග හැරියාට' Song Lyrics - Thushara Joshap

Mawa Maga Haariyata | මාව මග හැරියාට
Song by Thushara Joshap 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ
මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ
නුඹ එහෙම කෙරුවට මම එහෙම කෙරුවේ නෑ
මගේ තනි හිත යට වචන දෙකකුත් නෑ
කාගේ කාගේත් හිත් දෙකඩ වුනා
මං නිහඩ වුනා

ජිවිතේ පුරා
මගෙන් ලැබු සමා
ඔබේ හදින් පවා
නොලැබේ කිසිම දා

හිත දහ අතේ නුඹ හිතුමතේ
රිදවුම් නොවේ අඩුවක් නැතේ
හිත බිදිනවා නොවෙයි
ඇස් ඇරෙන්නට නුඹේ
මා යලිත් නොඑන්නයි තීරණේ

ජිවිතේ පුරා
මගෙන් ලැබු සමා
ඔබේ හදින් පවා
නොලැබේ කිසිම දා

මට හිමි නැති ලෝකෙක ඔහු  ඇති
සැකයක් නැති නුඹ රැවටී ඇති
හිත් බිදිනවා නොවෙයි
ඇස් ඇරෙන්නට නුඹේ
මා යලිත් නොඑන්නයි තීරණේ

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ
මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ
නුඹ එහෙම කෙරුවට මම එහෙම කෙරුවේ නෑ
මගේ තනි හිත යට වචන දෙකකුත් නෑ
කාගේ කාගේත් හිත් දෙකඩ වුනා
මං නිහඩ වුනා

Songwriter - Radeesh Wandabona

Don't Forget Comment and Share 📝🎶

Comments