Me Nihanda Bhawaye | මේ නිහඩ භවයේ' Song Lyrics - Ashan Fernando

Me Nihanda Bhawaye | මේ නිහඩ භවයේ 
Song by Ashan Fernando

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මේ නිහ්ඬ භවයේ වරදකාරියේ
ආයෙත් කිමද රහසින් මේ හිතින් අදින්නේ

ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුණා
මරණ මංචකේදී හෝ මේ මා මතක් වෙලා
විදිවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා

ආත්මය පවා සාක්කි දෙයි
දෛවෙන් ගැලවෙන්නට බැරි වෙයි
කදුලු උපත් දා තරු නෙතේ
විඩාබර වු හද කම්පා වෙයි
කිදා බැස්ස සෙනෙහස වැලපෙයි
ඔබට පමණි ආදරේ කළේ

ආත්මේ පාවලා ගිය දිනේ

හුදකලා මගේ තනි වීමයි පණ වගේ ඔබේ වෙන්වීමයි
පතාන එන්නැති හැම භවේ
හිතුණු විටදි මා වෙත ඒමයි
හිතුණු සැනින් මා හැර යාමයි
මිරිගුවකි ඔබගේ ඔය සෙනේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments